
BOI එකට දොස් පවරමින් සිංගප්පූරු සමාගමක් ශ්රී ලංකාවේ ඩොලර් මිලියන 8 ක මෙට්ට කම්හලක් වසාදැමීමට තීරණය කරයි
මෙරට ෆෝම් මෙට්ට නිෂ්පාදන කම්හලක ආයෝජනය කළ සිංගප්පූරු සමාගමක් ආයෝජන මණ්ඩලයට සිය මෙහෙයුම්වලට බාධාකරන බවට චෝදනා කරමින් එහි මෙහෙයුම් වසාදැමීමට සූදානම් වන බව වාර්තා වේ.













