
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජනප්‍රිය ඉන්දීය නළු මොහාන්ලාල් අද (19) දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණ ඇත.
අධ්යක්ෂ මහේෂ් නාරායනන්ගේ ඉදිරියේදී තිරගතවීමට නියමිත නවතම චිත්‍රපටයේ දෙවැනි රංගන කාලසටහන සඳහා ඔහු මෙරටට පැමිණ ඇතැයි වාර්තා වේ.
එම සංචාරය අතරතුරදි, පාර්ලිමේන්තු සංචාරයක් සඳහා පැමිණ සිටි ඔහුව නියෝජ්‍ය කථානායකවරයා විසින් පිළිගනු ලැබූ අතර, මහජන ගැලරියේ සිට පාර්ලිමේන්තු කටයුතු නිරීක්ෂණය කරමින් සිටි ඔහුට, මන්ත්‍රීවරුන් ආචාර දක්වා ඇත.
දින 10ක රූගත කිරීම් සඳහා ශ්‍රී ලංකාවේ ඔහු රැඳීසිටින බව පැවැසේ.
ඔහු මීට පෙරද ශ්‍රී ලංකාව, අලංකාර සහ නැවුම් වටපිටාවකින් යුතු රූගතකිරීම් සඳහ හිතකර ස්ථානයක් බවත්, ඒ සඳහා සිය රට තුළ තවත් ව්‍යාපෘති සැලසුම් කරන බවත් පැවැසීය.
ඔහු මෙලෙස සහභාගිවන චිත්‍රපටයේම කොටසක් ලෙස, ඔහු දින හයක් පමණ ශ්‍රී ලංකාවේ රූගත කිරීම් සිදුකර ඇති අතර, එහි මම්මූටි ද රඟපාන අතර, ආශිර්වාද් සිනමාස් සහ ඇන්ටෝ ජෝසප් චිත්‍රපට සමාගම විසින් එම චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart