
සීනිබෝල කෑ පාසල් සිසුවියෝ 26ක් රෝහලේ – ප්රතිකාර කළ දොස්තරටත් පලු දාලා
සීනිබෝල වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසුව සිදු වූ බව කියන අසාත්මිකතාවක් හේතුවෙන් ගොකරැල්ල, පොල්ගොල්ල, දේවපාල විදුහලේ සිසුවියන් පිරිසක් ඊයේ (26දා) පෙරවරුවේ රෝහල්ගත කිරීමට කටයුතු කළ බව














