
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා චීනයේ පැවැත්වෙන වැඩමුලුවක් සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා ආමාත්‍ය සුනිල් කුමාර ගමගේ ගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් සහභාගි වෙති.
චීනයේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසමේ අන්තර්ජාතික සහයෝගිතා මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන මෙම වැඩමුලුව චීන මහජන සමුහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් පැවැත්වේ.
මේ සඳහා ආණ්ඩු පක්ෂය ,විපක්ෂය සහ පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය නියෝජනය කරමින් නියෝජිත පිරිසක් සහභාගි වෙති.
ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ද සමන්මලී ගුණසිංහ , ලක්මාලි හේමචන්ද්‍ර, ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි යන මන්ත්රීවරියෝද, ප්‍රගීත් මධුරංග, අජිත් ගිහාන්, දිනිඳු සමන් හෙන්නායක, භාග්‍ය ශ්‍රී හේරත්, අබුබකර් අත්තම්බාවා, අශෝක ගුණසේන, තනුර දිසානායක යන මන්ත්‍රීවරුද, විපක්ෂය නියෝජනය කරමින් කින්ස් නෙල්සන්, බී. ආරියවංශ, අනුරාධ ජයරත්න යන මන්ත්‍රීවරුද, පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය නියෝජනය කරමින් චමින්ද කුලරත්න, රනිල් නානායක්කාර, තිලිනි තුෂාරිකා යන අයද ඊට සහභාගි වෙති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart