
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එයාර්බස් සමාගම විචිටා නගරයේ පිහිටි එම සමාගමේ ඉංජිනේරු අංශයේ සේවයේ නියුතු ඉංජිනේරුවරියන් ඇගයීමට ලක්කර තිබේ.
එයාර්බස් හි නිල ෆේස්බුක් පිටුවේ සටහනකට අනුව, විචිටා හි පිහිටි ඉංජිනේරු අංශයේ කාර්ය මණ්ඩලයෙන් 15% ක් පමණ කාන්තාවන් වන අතර ඔවුන් එයාර්බස් කණ්ඩායමට විවිධ අත්දැකීම් සහ ඉදිරිදර්ශන ලබාදෙන වෘත්තිකයන් පිරිසක් වේ.
එම දක්ෂයන් පිරිස අතර ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක වන මෙරීෂා ෆොන්සේකා ද වන අතර, වෙබ් අඩවියේ ඇය පිළිබඳව ද සඳහන් කර ඇත.
විචිටා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටියදී මෙරීෂා සීමාවාසික නිලධාරිනියක් ලෙස එයාර්බස් සමඟ එක්ව සිය ගමන ආරම්භ කළාය.
2023 දී ඇය සිය අධ්‍යයන කටයුතු අවසන් කිරීමෙන් පසු එයාර්බස් වෙත නිල වශයෙන් සම්බන්ධ වූවාය.
ඇයගේ පත්වීම ඇයගේ පෞද්ගලික ජීවිතය තුළ ප්‍රධන සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා පමණක් නොව, ගෝලීය ගුවන් සේවා ක්ෂේත්රය තුළ ශ්‍රී ලාංකීය වෘත්තිකයන්ගේ නියෝජනය වර්ධනය වෙමින් පැවතීම ද ඉස්මතු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart