
ත්රිරෝද රථ සොරකමේ ගිය ජෝඩුවකුයි යාළුවයි කහතුඩුවේ දී කොටුවෙයි
පොලිසිය විසින් කහතුඩුව, පොල්ගස්ඕවිට ප්රදේශයේ ඊයේ සිදු කරන ලද වැටලීමකින් ත්රිරෝද රථ සොරකම්වලට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරුව සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් දෙදෙනෙකු සතුව














