
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිසිය විසින් කහතුඩුව, පොල්ගස්ඕවිට ප්රදේශයේ ඊයේ සිදු කරන ලද වැටලීමකින් ත්රිරෝද රථ සොරකම්වලට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අනතුරුව සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් දෙදෙනෙකු සතුව තිබී හෙරොයින් ග්රෑම් 12ක් පොලිසිය සොයාගෙන තිබිණි.
වැඩිදුර ප්රශ්න කිරීම්වලින් හෙළි වී ඇත්තේ සැකකරුවන් විවිධ ප්රදේශවල ත්රිරෝද රථ සොරකම්වලට සම්බන්ධ බවයි.
ත්රිරෝද රථ කුලියට ගන්නා ගනුදෙනුකරුවන් ලෙස පෙනී සිටිමින් ගමන අතරතුරදී රියදුරන්ගේ මුහුණුවලට මිරිස් කුඩු ගසා ත්රිරෝද රථ සොරකම් කර ඇති බව පොලිසිය පවසයි.
ත්රිරෝද රථ සොරකම්වලට සහාය වීම සම්බන්ධයෙන් එක් සැකකරුවකුගේ බිරිඳ ද අත්අඩංගුවට ගෙන තිබේ.
සෙසු සැකකරුවන් වයස අවුරුදු 24ත් 27ත් අතර පසුවන්නන් වන අතර කාන්තාව 29 හැවිරිදි අයෙකි.
තිදෙනාම කහතුඩුව ප්රදේශයේ පදිංචිකරුවන් වේ.
මෙම කණ්ඩායම කහතුඩුව, බොරලැස්ගමුව සහ මොරගහහේන ප්රදේශවලින් ත්රිරෝද රථ සොරකම් කර ඇති අතර, සොරකම් කරන ලද ත්රිරෝද රථ හතරක් පොලිසිය විසින් සොයාගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart