
පාසල් කාලය විනාඩි 30කින් දීර්ඝ කිරීමට හේතුව අගමැතිනිය පැහැදිලි කරයි(වීඩියෝ)
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යවරිය ද වන අගමැතිනි හරිනි අමරසූරිය පවසයි. රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් අගමැති














