
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කුරුණෑගල බෝගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ එළිමහන් පන්ති කාමරය තුළ නයි පැටව් 30 ක් සමග හැපින්නන් තිදෙනකු සහ නයි බිත්තර 55 ක් ඉවත් කිරීමට විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු පිරිසක් කටයුතු කර ඇත.
පාසල් දරුවන් දෙදහක් පමණ අධ්‍යාපනය ලබන බෝගමුව මධ්‍යම හා විද්‍යාලයේ එක වසර සිට 13 වසර දක්වා දරුවෝ 153 දෙනකු වර්තමානයේ අධ්‍යාපනය ලබති.
පාසලේ එළිමහන් පන්ති කාමරය තුළට නයකු එන බවට ලද තොරතුරුවලට අනුව සොයා බැලීමේ දී පසුගිය ජුනි 27 දා මෙම සර්පයන් සොයාගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart