
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රටේ පවතින සහල් ගැටළුව විසඳීමට නොහැකි වී ඇත්තේ පවතින රජයන් මහා පරිමාණ වී මෝල් හිමියන් ආරක්ෂා කිරීම හේතුවෙන් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
මන්ත්‍රීවරයා පැවසුවේ රජයක වගකීම වන්නේ සුළු පරිමාණ වී මෝල් හිමියන් ද ආරක්ෂා කිරීම බවයි.
එමෙන්ම එම ක්ෂේත්රයේ නිරත තරුණ ව්‍යවසායකයින් ආරක්ෂා කර ගැනීමට ද රජය පියවර ගත යුතු බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ඔහු පැවසුවේ ”අපි වවමු – රට නගමු” යනු හුදෙක් වචන පෙළක් පමණක් බව සහ ගොවීන් ආරක්ෂා කර ගනිමින් ඔවුන් නගා සිටුවමින් සහල් ආනයනය කිරීම වළක්වා ගැනීමට මෑතකාලීනව පත්වූ එකදු රජයක් හෝ අපොහොසත් වී ඇති බවයි.
රජය සිදු කළ යුතු වන්නේ මෝල් හිමියන් ආරක්ෂා කිරීම මෙන්ම එම කර්මාන්තය සඳහා තරුණ ව්‍යවසායකයින් බිහි කිරීම බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart