
මීළඟ අගවිනිසුරු ධුරයට විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ නම ස්ථිර කෙරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්‍රී ලංකාවේ මීළඟ අගවිනිසුරුවරයා ලෙස ඉදිරිපත් කළ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ නම සඳහන් නාමයෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත














