
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවන් වූ හිඟුරක්ගොඩ උනගලාවෙහෙර පදිංචි පුද්ගලයන් සිව්දෙනෙකුට පොළොන්නරුව මහාධිකරණය මගින් මරණ දඬුවම නියම කර තිබේ.
එම නියෝගය නිකුත් කරනු ලැබුවේ පොළොන්නරුව මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත විසිනි.
2006 වසරේ දී කුඹුරක පැල්රැකීමට ගිය පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව ඔවුන් වරදකරුවන් කෙරිණි.
ඔවුන් හිඟුරක්ගොඩ උනගලාවෙහෙර ප්‍රදේශයේ පදිංචි 64,42,37,49 වියේ පසුවන පුද්ගලයන් වේ.
පහරදීමට පුද්ගලයන් හයදෙනකු සහභාගි වී ඇති අතර ඉන් දෙදෙනෙකු මේ වන විට මියගොස් ඇතැයි වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart