
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිවංගත ආචාර්ය ඩබ්ලිව්. චම්පික ලෝ විසින් ආරම්භ කරන ලද සමස්ත ලංකා බාලදක්ෂ ව්‍යාපාරය, එහි බාලදක්ෂ සේවා සහ මහජන සම්බන්ධතා මාසය අද (ජූලි 23) ආරම්භ කළේය.
නිල දියත් කිරීමේ උත්සවයේදී, සම සභාපතිනි චමෝදිකා ලෝ විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සංවිධානයේ නිල සාටකය පිරිනමන ලදී.
මෙම අවස්ථාව මාසයක් පුරා පැවති වැඩසටහනේ විධිමත් ආරම්භය සනිටුහන් කළේය.
හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන, සම සභාපතිනි නවෝදය ලෝ, ප්‍රධාන කොමසාරිස් ආචාර්ය ඩබ්ලිව්.එල්. තිසේරා සහ ජාතික පුහුණු කොමසාරිස් වජිර අමදෝරු යන අය මෙම අවස්ථාවට් සහභාගී වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart