
RTI කොමිසමට ඉක්මණින් සභාපති කෙනෙක් පත්කරන්නැයි BASL කථානායකගෙන් ඉල්ලයි
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) කොමිසමේ සභාපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරන පාර්ලිමේන්තුවේ කථානායකවරයාට සිහිකැඳවීමේ ලිපියක්














