
පොලිසියෙන් බොරු මත්ද්‍රව්‍ය චෝදනා එල්ල කරපු 25ක් නිදහස් – එක්කෙනෙක් පීඩනය දරාගන්න බැරුව මියගිහින්
හෙරොයින් සහ ‘අයිස්’ වැනි මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත දෙහිවල සහ කොහුවල පොලිසි විසින් අත්අඩංගුවට ගෙන පසුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද පුද්ගලයින් 25














