
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගල්කිස්ස, අරලිය නිවාස ප්‍රදේශයේ ඊයේ (01) සවස දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් අයකු මිය ගොස් තවත් අයකු බරපතළ තුවාල ලබා තිබේ.
ගල්කිස්ස පොලිසිය පවසන්නේ තියුණු ආයුධවලින් පහරදීම නිසා බරපතළ තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු ලුනාව රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් එක් අයකු ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බවයි.
මියගිය පුද්ගලයා අඟුලාන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයකු ලෙස හඳුනාගෙන ඇත.
තුවාල ලැබූ අනෙක් පුද්ගලයා වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට මාරු කර යවා තිබේ.
මූලික පරීක්ෂණවලින් පෙනී ගොස් ඇත්තේ ගැටුම කණ්ඩායම් දෙක අතර ඇති වූ ආරවුලක ප්‍රතිඵලයක් බවයි.
පහරදීමට වගකිව යුතු සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart