
හමුදාවෙන් තරුණයෙක් මැරුවා යැයි චෝදනා කරමින් තමිල් අරසු පක්ෂය අගෝස්තු 15දා උතුර – නැගෙනහිර හර්තාලයක් කැඳවයි
ශ්රී ලංකා හමුදාවේ 63 වැනි සේනාංකයේ සොල්දාදුවන් විසින් පුද්ගලයකු ඝාතනය කළ බවට චෝදනා එල්ල කරමින්, ඊට විරෝධය පළකර ඉලංකෙයි තමිල් අරසු පක්ෂය අගෝස්තු 15 වැනි














