
රනිල්ගේ මොළයටත් බලපෑම්-අද උසාවි එන එක ෂුවර් නැති බව UNP සංවිධායක දොස්තර බෙල්ලන කියයි(වීඩියෝ)
එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක ධුරයකින්ද පිදුම් ලද, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට අනුව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද උදෑසන දක්වා දැඩි සත්කාර














