
හරිනි රනිල්ව බලන්න ගියා කියලා ‘හිරු’ ගහපු නිව්ස් එක අගමැති කාර්යාලය ප්රතික්ෂේප කරයි
අගමැතිනි හරිනි අමරසූරිය හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ බැලීමට රෝහලට පැමිණි බවට හිරු ප්රවෘත්ති මගින් විකාශය කළ ප්රවෘත්ති වාර්තාවක් අග්රාමාත්ය කාර්යාලය ප්රතික්ෂේප කරයි. පැහැදිලි කිරීමක් නිකුත්














