
හිටපු ජනපතිලා ලබන මාසේ නිල නිවාසවලින් එළියට – කවුරුත් නීතියට ඉහළින් නැති බව ජනපති කියයි
ජනාධිපති අනුර කුමාර දිසානායක අද නැවත අවධාරණය කළේ, සියලු පුරවැසියන්ට නීතිය එක හා සමානව ක්රියාත්මක කරන බවත්, දූෂණයට වරදකරුවන් වන අයට දැඩි දඬුවම්වලට මුහුණදීමට සිදුවන














