Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අධිකරණ නඩු විභාගයට මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා අද සහභාගී වූ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් මහකොමසාරිස් කාර්යාලය පැවසුවේ, එවැනි ප්‍රකාශ අසත්‍ය බවත්, මහකොමසාරිස්වරයාගේ සහ දූත මණ්ඩලයේ ක්‍රියාකාරකම් පිළිබඳ නිවැරදි තොරතුරු සඳහා තම නිල ගිණුමට පමණක් යොමුවන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart