
පාරිභෝගිකයා ආරක්ෂා වෙන්නේ නැතිනම් ලංවීමට මොනවා කළත් වැඩක් නෑ – රවී කියයි
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුවේ අදහස් පළ කළේය. ඔහු පැවසුවේ එවැනි













