
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තිස්සමහාරාම, පන්නගමුව ප්රදේශයේ ඇති වූ ආරවුලක් සමථයකට පත්කිරීම සඳහා පොලිස් නිලධාරීන් සිව්දෙනකු ගමන් කරමින් සිටි පොලිස් ජීප් රථයක් පුද්ගලයකු විසින් පැහැරගෙන ගොස් තිබේ.
පැහැරගත් ජීප් රථය පාළු ප්රදේශයක දමාගොස් ඇති බව පොලිසිය පවසයි.
ආරවුලක් සම්බන්ධයෙන් 119 ක්ෂණික ඇමතුම් අංකයට ලැබුණු ඇමතුමක් අනුව පොලිස් නිලධාරීන් සිව්දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පන්නගමුව වෙත ගොස් තිබේ.
ජීප් රථය පැහැරගත් සැකකරු අද දහවල් පොලිසියට භාර වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart