
කුඩු ජාලය පිටුපස සිටින දේශපාලකයන්ව නි.ඇමැති වටගල හෙළිකරයි(වීඩියෝ)
ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් දේශපාලනඥයන්ගේ ඡායාරූප කිහිපයක් දක්වා සිටි මහජන ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පැවසුවේ, එම දේශපාලනඥයන් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගන්නා රසායනික ද්‍රව්‍ය ජාවාරමේදී














