
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදු වූ ඛේදජනක බස් අනතුරෙන් පසු ශ්‍රී ලාංකික වෛද්‍ය කණ්ඩායම්වලට සහාය වීම සඳහා විදේශීය සෞඛ්‍ය සේවිකාවක් පැමිණ සිටිනු දක්නට ලැබිණි.
තුවාල වූවන්ට එම ස්ථානයේ ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී හෙඩ් ලයිට් එකක් පැළඳ සිටි එම කාන්තාව වෛද්‍යවරුන් සහ හදිසි ප්‍රතිචාර දක්වන්නන් සමඟ ක්‍රියාශීලීව කටයුතු කළාය.
ආරංචි මාර්ගවලට අනුව, ඇය වෛද්‍ය ශිෂ්‍යාවක, පුහුණුවන සෞඛ්‍ය සේවිකාවක හෝ රෝහලක සේවය කරන අයකු විය හැකි අතර අනතුර සිදු වූ අවස්ථාවේ ඒ අවට රැඳී සිටීම නිසා සහායට පැමිණ තිබේ.
අනතුරින් මේ වන විට මගීන් 15 දෙනෙකු සහ මුදා ගැනීමේ කටයුත්වල නියැළුණු අයකු මිය ගොස් ඇති අතර තවත් බොහෝ දෙනෙකු බරපතළ තුවාල ලබා ඇත.
තුවාල ලැබූවන් බේරා ගැනීමට සහ රෝහලට ප්‍රවාහනය කිරීම සඳහා පොලිසිය, හමුදා සහ සිවිල් ස්වේච්ඡා සේවකයන්ගේ සහාය ඇතිව මහා පරිමාණ ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart