
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් පිටකොටුවේ වෙළඳසැලකින් පරිභෝජනයට නුසුදුසු රසකැවිලි, චොකලට් සහ ජෙලි නිෂ්පාදන තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
නිසි ලියකියවිලි නොමැතිව සහ ලේබල් කිරීමකින් තොරව ආනයනය කරන ලද මෙම ටොෆි, චොකලට් සහ අනෙකුත් රසකැවිලි කල් ඉකුත්වීමේ දිනයන් නොමැති බව පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
ලැබුණු තොරතුරක් මත සිදුකරන ලද වැටළීමකදී නිලධාරීන්, මෙම නිෂ්පාදනවල මූලාරම්භක තොරතුරු නොමැති බවත්, සමහර නිෂ්පාදනවල ලේබල් ඉවත් කර ඇති බවත් සොයාගෙන ඇත.
“මෙම නිෂ්පාදනවල ඇතුළත් කර ඇති දේ කිසිවෙක් දන්නේ නැහැ” නිලධාරීහු වැඩිදුරටත් පවසති.
පාරිභෝගික කටයුතු අධිකාරිය ආදාළ වෙළෙන්දාට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart