
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදුව – ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අඟහරුවාදා කථානායක කියයි
ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අඟහරුවාදා කථානායක ජගත් වික්‍රමරත්න විසින් ප්‍රකාශයට පත් කරනු ඇත. ඒ අනුව මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් දින














