
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී රථයේ යාන්ත්‍රික දෝෂයක් තිබූ බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් පැවසුවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විශේෂඥයකු අනතුරට පත් බස් රථයේ සුන්බුන් පරීක්ෂා කර එය තහවුරු කරමින් වාර්තාවක් ඉදිරිපත් කළ බවයි.
කෙසේවෙතත් අනතුරට නිශ්චිත හේතුව තහවුරු කිරීම සඳහා වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව ද ඔහු පැවසුවේය.
පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ප්‍රපාතයකට පෙරළුණු බස් රථයේ සුන්බුන් ගොඩගෙන ඇති අතර, ඒවා වැඩිදුර පරීක්ෂණ සඳහා ලබන සඳුදා රජයේ රස පරීක්ෂක වෙත භාරදීමට නියමිතය.
අනතුරින් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 18 දෙනෙකුට තුවාල සිදුව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart