
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනයේ පැවැත්වුණු ෂැංහයි සහයෝගීතා සංවිධානයේ සමුළුව සඳහා ශ්‍රී ලංකාව සහභාගී නොවීම සම්බන්ධයෙන් ඇතැමුන් සිදු කරන විවිධ ප්‍රකාශ පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළ කළේය.
ඒ අනුව මන්ත්‍රීවරයා පැවසුවේ ඊට සහභාගී වීම හෝ නොවීම ආණ්ඩුව ගන්නා තීරණයක් බවයි.
නමුත් මෙම අවස්ථාවේදී සියලු පාර්ශව සමග මිත්රශීලීව සිටීම වැදගත් බව මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ ආණ්ඩුව මේ මොහොතේ සිදු කළ යුතු වන්නේ සියලු පාර්ශව සමග එක්ව සිටීම සහ කිසිඳු පාර්ශවයක් සමග හොඳ හිත පළුඳු නොකර සිටීම බවයි.
එබැවින් ජාත්‍යන්තරය නියෝජනය කළ හැකි සෑම අවස්ථාවකදීම එහි පෙනී සිටීම වැදගත් බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart