
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇල්ල–වැල්ලවාය මාර්ගයේ ඊයේ රාත්‍රියේ සිදු වූ බස් අනතුරට ප්‍රතිචාර දැක්වීම සහ අවශ්‍ය සහාය ලබා දීම සඳහා, ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විශේෂ මුදවා ගැනීමේ කණ්ඩායමක් යොදවා ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසුවේ රෙජිමේන්තු විශේෂ බලකායේ මුදවා ගැනීමේ කණ්ඩායමක්ද සමග MI-17 හෙලිකොප්ටරයක් දියතලාව ගුවන් හමුදා කඳවුරේ සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයක් සමඟ Bell 412 හෙලිකොප්ටරයක් වීරවිල ගුවන් හමුදා කඳවුරේ ස්ථාන ගතකර ඇති බවයි.
අනතුරින් බරපතළව තුවාල වූ පුද්ගලයන් කොළඹට ගුවන් මාර්ගයෙන් රැගෙන යෑමට හෝ අවශ්‍ය ඕනෑම ගලවා ගැනීමේ මෙහෙයුමකට සහාය වීම සඳහා මෙම ගුවන් යානා සූදානම් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart