
මධුෂ් හෙළිකළ පාතාලයට-කුඩු ජාවාරමට හවුල් දේශපාලකයෝ 80ක ලැයිස්තුව ගෝඨාගේ සමයේදී යට ගහලා
මත්කුඩු ජාලයට සම්බන්ධ සහ මත්කුඩු ජාවාරම්කරුවන්ගෙන් යැපුණු දේශපාලනඥයන් 80ක පමණ පිරිසකගේ තොරතුරු මාකඳුරේ මධූෂ් විසින් හෙළිකර තිබුණ ද පොලිස් අත්අඩංගුවේ සිටියදී අබිරහස් ලෙස වෙඩි ප්රහාරයකට














