
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරිදා පස්වරුවේ කොල්ලුපිටියේදී අවුරුද්දක් වයසැති දරුවෙකු දැඩි මුහුදු රළ පහරකින් වෙරළෙන් ගසාගෙන ගොස් ඇති බවට වාර්තා වීමෙන් පසුව කොල්ලුපිටිය පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
පොලිසියට අනුව, මූලික තොරතුරුවලින් පෙනීගොස් ඇත්තේ, කාන්තාවක් දරුවා මුහුදට විසිකර ඇති බවයි.
කෙසේවෙතත්, සාක්ෂිකරුවන් පවසා ඇත්තේ, සවස 3:30 ට පමණ කාන්තාව උදව් ඉල්ලා කෑගසමින් තම දරුවා දිය පහරින් ඉවතට ඇදගෙන ගිය බව පවසමින් සිටි බවයි.
කාන්තාව බිළිඳා සමඟ මුහුදට පැන ඇති බවට පොලිසිය සැකකරයි.
අතුරුදහන් වූ දරුවා සොයාගැනීම සඳහා ශ්රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත.
වැලිමඩ පදිංචි අදාළ කාන්තාව කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart