
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය එම ධූරයෙන් ඉවත් නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
ජනහමුවක් අමතමින් ඒ සම්බන්ධයෙන් අදහස් පළකළ ඔහු ප්‍රකාශ කළේ, බංකොලොත් විපක්ෂය දීර්ඝ කාලයක සිට මෙවැනි අසත්‍ය ප්‍රකාශ සිදුකරන නමුත් එවැනි ප්‍රකාශ කිසිදෙනෙක සැබෑ නොවුණු බවයි.
“ඉස්සර ඔවුන් කිව්වා හරිනි අමරසූරිය අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කරනවා කියලා. දැන් කියනවා ඇයව අගමැතිකමෙන් අයින් කරනවා කියලා, මේවා එයාලගේ හීන විතරයි,” ඔහු වැඩිදුරටත් පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart