
අයිස් හදන රසායනික ද්‍රව්‍ය අඩංගු බහාලුම් දෙක මුදා හැරීම ගැන රේගුවෙනුත් පරීක්ෂණයක්
රේගු නිෂ්කාශනයෙන් මුදා හරින ලද ස්ඵටික මෙතම්ෆෙටමින් හෙවත් අයිස් නිෂ්පාදනය සඳහා භාවිත කරන බව කියන රසායනික ද්‍රව්‍ය අඩංගු බහාලුම් දෙක සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බව














