
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූ හිටපු අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අනෙකුත් ඉහළ පෙළේ චරිත පිළිබඳ ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය අදහස් කරන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් Daily Mirror සඳහන් කරයි.
සංවිධානාත්මක අපරාධ කල්ලි දේශපාලනඥයන් සමඟ සම්බන්ධ කරන හෙළිදරව් කිරීම් පිළිබඳව මේ දිනවල උණුසුම් දේශපාලන විවාදයක් පවතී.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ද ඉක්මණින් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කිරීමට සැලසුම් කරන බව පැවැසේ.
මෑතකදී, ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් කිහිපදෙනෙකු ශ්‍රී ලංකාවට ගෙනඑන ලද අතර, ඔවුන් මේ වන විට යම් අනාවරණයන් සිදුකරමින් සිටින බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart