
කෝටි 33ක් එකවුන්ට් වල තියෙන ලොකු පැටිගේ මැනේජර් ‘කපුවා’ රිමාන්ඩ් | උසාවි දාපු චෝදනා පොලිසිය අවුල් කරලා
මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත්කර සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ‘ලොකු පැටී’ නමැත්තාට ආධාර අනුබල දුන්නේ














