
LGBTQI ප්රජාව වෙනුවෙන් නීති වෙනස්කරන දිනයක් තවම තීරණය කර නෑ – අධිකරණ ඇමති කියයි
ජාතික ජන බලවේගයේ ප්රතිපත්ති ප්රකාශනයේ ප්රතිසංස්කරණ ඇතුළත් කර තිබුණ ද LGBTQI ප්රජාව ඉලක්ක කරගත් නීති සංශෝධනය කිරීම සඳහා රජය කාලරාමුවක් ස්ථාපිත කර නොමැති බව අධිකරණ














