
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිය නිල වෙළඳ ලාංඡනය සහ ත්‍යාග ප්‍රදානෝත්සව අවස්ථා භාවිත කරමින් සිදුකෙරෙන වංචනික ක්‍රියා සම්බන්ධයෙන් ජාතික ලොතරැයි මණ්ඩලය ජනතාව දැනුවත් කරයි.
ඒ අනුව එම මණ්ඩලය ජනතාවට දැනුම්දෙන්නේ, ජාතික ලොතරැයි මණ්ඩලයේ නිල වෙළඳ ලාංඡනය සහ ත්‍යාග ප්‍රදානෝත්සව අවස්ථා භාවිත කරමින් වංචනික ලෙස සිදුකරන කැසිනෝ ව්‍යාපාර සහ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සමග කිසිඳු ගනුදෙනුවක් සිදුනොකරන ලෙසයි.
ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි දිනුම් ඇදීම ස්වාධීන රූපවාහිනිය ඔස්සේ සෑම දිනකම නිල වශයෙන් විකාශය කරන බවත්, ව්‍යාජ දිනුම් ඇදීම් පිළිබඳ තොරතුරු ඇතොත් 0114607000 යන අංකයට දැනුම් දෙන ලෙස එම මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart