
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බස්නාහිර පළාතේ සහ දඹුල්ල හා අනුරාධපුර අතර කොටසේ මාස දෙකක් ඇතුළත GovPay ඩිජිටල් ගෙවීම් වේදිකාව හරහා ගෙවන ලද රථවාහන දඩ මුදල්වලින් රුපියල් මිලියන 30 කට ආසන්න අදායමක් උපයා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ඩිජිටල් කටයුතු පිළිබඳ කාර්යසාධක බලකායේ සභාපති හර්ෂ පුරසිංහ පවසයි.
කුරුණෑගල සිට අනුරාධපුර දක්වා කොටසේ ක්‍රියාත්මක කළ සාර්ථක නියමු ව්‍යාපෘතියකින් පසු 2025 අගෝස්තු මාසයේදී රථවාහන දඩ සඳහා GovPay ඩිජිටල් ගෙවීම් වේදිකාව බස්නාහිර පළාත තුළ හඳුන්වාදුන් බව ඔහු පැවසුවේය.
ඒ අනුව මාස දෙකක් ඇතුළත GovPay ඩිජිටල් ගෙවීම් වේදිකාව හරහා රථවාහන දඩ මුදල් ගෙවීම සඳහා සිදුකර ඇති ගනුදෙනු සංඛ්‍යාව 20,000 කට අධික වේ.
රථවාහන දඩ ගෙවීම සඳහා GovPay ඩිජිටල් ගෙවීම් වේදිකාව පසුගිය සිකුරාදා දකුණු පළාත තුළ හඳුන්වාදුන් බව පැවසූ හර්ෂ පුරසිංහ, එහි මීළඟ පියවර ලෙස උතුරු පළාතේ එය හඳුන්වාදෙන බව පැවසීය.
මෙම වසර අවසන් වීමට පෙර සියලුම පළාත් ආවරණය කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart