
‘මිදිගම ලසාගේ’ ඝාතකයා හඳුනාගනී | මරණ බිය නිසා ලසන්ත බොඩිගාඩ්ලා තියාගෙන ඉඳලා
වැලිගම ප්රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්රමසේකර නොහොත් ‘මිදිගම ලසා’ට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ දකුණු පළාතේ ක්රියාත්මක වන ප්රධාන පෙළේ පාතාල කල්ලියක් විසින් යුද හමුදාවෙන්














