
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නාවික හමුදාව විසින් 2020 ඔක්තෝබර් 21 වැනි දින කල්පිටිය, තලවිල මුහුදු ප්රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස ගෙනඑන ලද බීඩි කොළ කිලෝග්රෑම් 1416 ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ.
වයඹ නාවික විධානයට අයත් ශ්රී ලංකා නාවික නෞකා විජය විසින් මුහුදු ප්රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී ගෝනි 41ක බහාලූ මෙම බීඩු කොළ තොගය සොයාගෙන ඇත. ප්රදේශයේ නාවික නිරීක්ෂණ වැඩිවීම හේතුවෙන් ජාවාරම්කරුවන් මෙම බීඩු කොළ තොගය අතහැර දමා යන්නට ඇති බවට සැකකෙරේ.
ඉදිරි නීතිමය කටයුතු සඳහා මෙම තොගය පුත්තලම සුරාබදු කාර්යාලයට භාරදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart