
ලංකාවට න්‍යෂ්ටික බලාගාරයක් දෙන්න රුසියාව,අමෙරිකාව,ඉන්දියාව සහ යුරෝපා රටවල් පෝලිමේලු
ශ්‍රී ලංකාව න්‍යෂ්ටික බලශක්ති විකල්පයන් පිළිබඳව ගවේෂණය කරමින් සිටින බවත්, රුසියාව, ඉන්දියාව, යුරෝපීය රටවල්, එක්සත් ජනපදය වැනි පාර්ශව විවිධ තාක්ෂණයන් යටතේ ශ්‍රී ලංකාවට න්‍යෂ්ටික බලාගාර














