
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කැලණිය කොහල්විල ප්‍රදේශයේ අවමංගල ශාලාවක් ඉදිරිපිට රෝද පුටුවක් මත මියගොස් සිටි පුද්ගලයෙකුගේ සිරුරක් කැලණිය පොලිසිය විසින් සොයාගෙන තිබේ.
එම පුද්ගලයා සන්තකයේ තිබී බැංකු පාස්පොතක් සොයාගෙන ඇති අතර එහි සඳහන් ලිපිනය කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශය බව හඳුනාගෙන ඇත.
කැලණිය පොලීසියේ නිලධාරීන් විසින් එම ලිපිනය පරීක්ෂා කිරීමේදී එය ව්‍යාජ එකක් බවට තහවුරු වී තිබේ.
ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම පුද්ගලයාගේ දරුවන් යැයි කියා ගන්නා පිරිසක් විසින් මොහු ගෙනැවිත් අතහැර දමා ගොස් ඇති බවයි.
මෙම පුද්ගලයාගේ අනන්‍යතාවය සොයා කැලණිය පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart