
නිරුවත් වීඩියෝ කෝල් පෙම්වතා ලීක් කරලා – පොලිස් කොස්තාපල්වරියගේ වැඩ තහනම්
රාජකාරි කාලය අතරතුර නිරුවතින් වීඩියෝ ඇමතුම් ලබාගත් පොලිස් කොස්තාපල්වරියකගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ. මිල්ලනිය පොලිසියේ කාන්තා භට නිවාසය තුළ රාජකාරී කාලයේදී














