
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්රී ගැරී ආනන්දසංගරීට වීසා ලබාදීමට ශ්රී ලංකා රජය ප්රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
තමන්ගේ ‘කටයුතු’ නිසා මෙලෙස වීසා ප්රතික්ෂේප කර ඇතැයි ගැරී ආනන්දසංගරී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
ශ්රී ලංකාව සම්බන්ධයෙන් මෙන්ම මානව හිමිකම් ප්රශ්න සහ යුද්ධයට අදාළ ප්රශ්න පිළිබඳව පුළුල් ලෙස ඔහු කතා කර ඇත.
කණගාටුදායක ලෙස ශ්රී ලංකාව ඔහුගේ වීසා බලපත්රය ප්රතික්ෂේප කර ඇති බවත්, එය එසේ කර ඇත්තේ තමා සිදුකරන ‘වැඩවලට’ පළිගැනීමක් ලෙස බවත්, ඔහු සඳහන් කරයි.
කෙසේවෙතත් මෙවැනි ක්රියාවලින් තමා නිහඬ නොවන බවද වැඩිදුරටත් ඔහු සඳහන් කර ඇත.
ගැරී ආනන්දසංගරී යනු ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ දෙමළ දේශපාලනඥයක් වන වී.ආනන්දසංගරීගේ පුත්රයාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart