
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරල් සංජය වනසිංහ පත් කර තිබේ.
ඔහු ජෙනරල් හැමිල්ටන් වනසිංහගේ වැඩිමහල් පුත්‍රයාය.
ජෙනරල් හැමිල්ටන් වනසිංහ 1981 සිට 1991 දක්වා ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළේය.
ඔහු ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති සහ ආරක්ෂක ලේකම් ලෙසද කටයුතු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart