
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමන් පැහැරගෙන ගිය බවට අසත්‍ය ප්‍රකාශ සිදු කළා යැයි වරද පිළිගැනීම හේතුවෙන් ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ගානියා බැනිස්ටර් ෆ්‍රාන්සිස් හට වසර දෙකක සිර දඬුවමක් ලබාදීමට කොළඹ මාහාධිකරණය කටයුතු කර ඇත.
අධිකරණය මෙම නියෝගය ලබාදී ඇත්තේ, 2019 වසරේදී තමාව පැහැරගෙන යෑම සහ ලිංගික හිරිහැර සිදු කළ බවට කර තිබූ අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඇය වරද පිළිගැනීමෙන් පසුවය.
මෙහිදී වසර දෙකක සිර දඬුවමක් නියම කළ මහාධිකරණය, එම දඬුවම වසර 05 කාලයක් සඳහා අත් හිටුවීමට නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart