
පොලිසියට නිලධාරීන් 32,000ක් හිඟයිලු | ඉන්න අයගෙනුත් 5000ක් මේ අවුරුදු දෙකේ පෙන්ෂන් යනවලු
ශ්‍රී ලංකා පොලිසිය මේ වන විට නිලධාරීන් 32,000 කට ආසන්න හිඟයකට මුහුණ දී සිටින බවත්, සේවාව අවශ්‍ය ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩුවෙන් ක්‍රියාත්මක වන බවත් පොලිස්පති














