
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ත්‍රිකුණාමලයේ බුද්ධ ප්‍රතිමාවක් තැබීම සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයේ සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේලා දෙනමක් ඉල්ලා සිටින අතුරු සහනය සම්බන්ධයෙන් වන නියෝගය පෙබරවාරි 03 වැනි දිනට ප්‍රකාශයට පත්කිරීමට අභියාචනාධිකරණය අද දින නැවත දින නියම කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන ද්වි පුද්ගල විනිසුරු මඩුල්ලක් නිවේදනය කළේ අධිකරණය ලබන අඟහරුවාදා (03) සිය නියෝගය ප්‍රකාශයට පත්කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart