
වාර විභාගෙට කලින් ප්‍රශ්න පත්‍රයක් පිටවෙලා – මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක්
විද්‍යාව, ගණිතය සහ ඉංග්‍රීසි යන විෂයයන් සඳහා 10 ශ්‍රේණියේ විභාග ප්‍රශ්න පත්‍ර නියමිත තෙවැනි වාර විභාගවලට පෙර නිකුත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව














